සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 927
එසෙම්බ්ලරය
Inf. assembler
එසෙම්බ්ලි ක්රමලේඛය
Inf. assembly program
එසෙම්බ්ලි භාෂාව
Acc. assembly language
එසෙයින්
conj. as such
එසෙයින් ලැබෙනවා
vti. derive
එසෙවුම
එසෙවුම් බඳුන
Civ. skep
එසේ
1. adv. accordingly
2. adv. so
3. adv. thus
එසේ ඈඳීය හැකි
එසේ උවත්
එසේ කළ
a. expanded
එසේ කොට
adv. with that
එසේ තිබිය දීත්
1. adv. notoriously
2. adv. notwithstanding
එසේ ද වුවත්
adv. even so
එසේ දුවන්නට සලසනවා
vt. trot
එසේ නම්
එසේ නම් මෙසේ නැත්නම්
එසේ නමුත්
ind. nevertheless
එසේ නැතහොත්
එසේ නැතහොත් මෙසේ
adv. alternatively
එසේ නොවන
adv. rather
එසේ බලයෙන් බඳවා ගත් යමෙක්
එසේ බාධිත
a. encumbered