සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 926

එවේලෙහිම

adv. on the spot

එවේලේ සකස් කරගැනීම

n. improvisation

එවේලේම

1. Law. extempore
2. adv. immediately
3. adv. thereupon

එශොප් කටුව

Aes. echoppe

එෂලිත්ත

Phy. echelette

එෂලුම

Phy. echelon

එසඳ

adv. then

එසරීන්

Med. eserine

එසවීම

1. n. lift
2. lifting

එසවුම්

Civ. lifting

එසවුම් කුලිය

Law. porterage

එස්කරය

Geo. esker

එස්කසනය

Law. excussion

එස්කිමෝවරු

n. eskimo

එස්කිමෝවරුන්ගේ ඔරුව

n. kayak

එස්කිමෝවා

intuit

එස්කිමෝවා කැනේඩියානු

n. inuit

එස්කෝරුව

Acc. escrow

එස්ටරය

Bot. ester

එස්ටරීභවනය

esterification

එස්ට්‍රින්

estrin

එස්ට්‍රොජ්න්

estrogen

එස්පන්ඩියා

Med. espundia

එසෙම්බලරය

Acc. assembler