සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 937

ඒ වේලාවට

adv. for the time being

ඒ සඳහා යන වියදම

careenage

ඒ සඳහා වූ ස්ථානය

careenage

ඒ සමඟ

adv. therewith

ඒ ස්වරූපයෙන් ම

Law. per se

ඒ ස්වරූපයෙන්ම

Acc. per se

ඒ සැරේ

adv. then

ඒ හැටි

1. a. similar
2. a. such

ඒ හැර

1. conj. at the same time
2. adv. other than

ඒ හින්දා

1. because
2. adv. therefore

ඒ හේතුකොට

conj. whence

ඒ හේතුවෙන්

1. because
2. since

ඒ ළඟ

1. a. following
2. a. next

ඒ ළඟම

adv. next

ඒ.ඉ.ස (ඒකාබද්ධ ඉංජිනේරු සංගමය)

a.e.u

ඒඑල්‍ය

alu

ඒක

1. pron. it
2. a. one
3. a. only
4. a. single
5. pron. that
6. prefix. uni

ඒක කේන්ද්‍රික

concentric

ඒක කේන්ද්‍රීය

Soc. concentric

ඒක ගුණ ජීවියා

haplont

ඒක චක්‍රීය

concyclic

ඒක ජනනය

Soc. monogenesis

ඒක ජායාංගී

monogynous

ඒක දළ

single-tusked