“දෙවඟන”
- දෙවඟන නා. දිව්‍ය ස්ත්‍රිය; දිව්‍ය කාන්තාව; දෙව්ලිය; දිව්‍යාඞ්ගනාව.
- දෙවච්ඡරා ඉ. දෙවඟන.
- අලම්බුසා ඉ. දෙවඟනක නමක්.
- අමරසර නා. දෙවඟන; දිව්‍ය අප්සරාව.
- අච්ඡරා නා.ප්‍ර. අප්සරාව; දෙවඟන.
- අපසර නා.ප්‍ර. දෙවඟන; අප්සරාව.
- මන්යොන්ලිය නා. අනංගයා ගේ භාර්යාව; රතී දෙවඟන.
- සුරංගනා නා.ප්‍ර. දිව්‍යාංගනාව; දෙවඟන.
- සුරඹුව නා. දෙවඟන; දිව්‍ය ස්ත්‍රිය; සුරලිය.
- දිව්‍යාංගනාව නා. දෙව්ලොව වෙසෙන අගන; දෙවඟන; සුරඟන.
- විබුධවධු නා.ප්‍ර. දෙවඟන; දිව්‍ය ස්ත්‍රිය.
- නුවන්තුන්ලිය නා. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව; උමා දෙවඟන.
- සිද්ද පත්තිනි නා.ප්‍ර. යහපත ගෙන දෙන පත්තිනි දෙවඟන.
- සිද්ධාඞ්ගනාව නා. සිද්ධ නම් දේවතා කොට්ඨාසයට අයත් දෙවඟන.
- දෙව් අසර නා. දිව්‍ය අප්සරාව; දිව්‍ය ස්ත්‍රිය; දෙවඟන.
- nike Aes. නීකා දෙවඟන
- දරසර නා.ප්‍ර. මහී කාන්තාව; පොළොවට අධිපති දෙවඟන.
- රම්බාපති නා.ප්‍ර. රම්බා නම් දෙවඟනගේ සැමියා; නලකුබේරයා.
- පත්තිනි නා.ප්‍ර. පතිව්රතාව පිළිබඳ ප්‍රකට දෙවඟන; පත්තිනි දේවිය.
- දෙවඹු නා.ප්‍ර. දිව්‍යාඞ්ගනාව; දිව්‍ය ස්ත්‍රිය; දෙවඟන; දෙව්ලිය.