අං ඇදීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විවිධ උවදුරු දුරු කිරීම සඳහා පත්තිනි දේවිය උදෙසා පැවැත්වෙන අභිචාර ක්‍රීඩාවක් හෙවත් රැඟුමක්.