අං කූටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අත්පාවල මහ ඇඟිල්ල; මහපට ඇඟිල්ල.
2. නා. ඇතැම් මත්ස්යයන් ගේ එක් හකුවකින් වැඩී තිබෙන ඇඟිල්ලක් වැනි ස්පර්ශක උපාංගය.
1. නා. අත්පාවල මහ ඇඟිල්ල; මහපට ඇඟිල්ල.
2. නා. ඇතැම් මත්ස්යයන් ගේ එක් හකුවකින් වැඩී තිබෙන ඇඟිල්ලක් වැනි ස්පර්ශක උපාංගය.