අංකුශ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අංකුශය, අංකුසය, අඞ්කුශය, අඞ්කුසය බ.
1. නා.ප්ර. අලි-ඇතුන් හසුරුවන, තියුණු උලකින් හා කොක්කකින් යුතු උපකරණය; හෙණ්ඩුව; අකුස්ස.
2. නා.ප්ර. කෙක්ක; දෙහෙටිල්ල.