අංකුලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අඟින් කළ කොපු විශේෂයක්; හෙප්පුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තෙල් බෙහෙත් ආදිය දැමීමට අඟින් කළ භාජන විශේෂයක්