අංග විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීර ලක්ෂණ පිළිබඳ වූ ශාස්ත්‍රය; දේහ ලක්ෂණ විද්‍යාව; සාමුද්‍රිකා ශාස්ත්‍රය.