අංග වෛද්‍යයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශාරීරික ආබාධවලට වෙදකම් කරන තැනැත්තා; සර්වාංග වෛද්‍යවරයා; කාය චිකිත්සකයා.