අංගනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ත්‍රිය; කාන්තාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කාන්තාව (පා. සං. අඞ්ගනා)