අංගපුලාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. යහපත් පැවැත්ම.2. නා. මනා හැඩහුරුකම.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. යහපත් පැවැත්ම; මනා ව පිහිටි අවයව ඇති බවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 3 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 1 ← අංගප්රත්යංග අංගභූත →