අංගාරිකාම්ලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අංගාර ධාතුව දැවීමෙන් හෝ සංයුක්ත වස්තු කුණු වී පැසීමෙන් හෝ හටගන්නා වායුව; කාබන් සහ ඔක්සිජන් සංයෝග වූ කාබන්ඩයොක්සයිඩ් වායුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මිනිරන් ආදි පතල්වල හමුවන විෂ වායුව; කාබන්ඩයොක්සයිඩ්