අංසකඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භික්ෂූන් වහන්සේ සිවුරට යටින් වම් උරය වසා අඳින සැට්ට විශේෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භික්ෂූන් විසින් චීවරයට යටින් උඩුකය වැසෙන පරිදි අඳිනු ලබන ඇඳුම් විශේෂය