අංසවද්ධක
aṃsavaddhaka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අංසයෙහි බඳින පටිය, පාත්ර පසුම්බිය එල්ලා ගණු පිණිස අංශයෙහි බඳිනා පටිය. “අනුජානාමි භික්ඛවෙ අංස වද්ධකං බන්ධන සුත්තං” (පි. 18)