අකනිටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බ්‍රහ්මලෝක දහසයෙන් එකක නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බඹලොවක නාමය (පා. අකනිට්ඨ)