අක්කණ්ඩිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වැඩිමහල් සහෝදරිය; අක්කා.2. නා. තමාට වඩා වැඩිමහල් ස්ත්රිය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා.ප්ර. වැඩිමහල් සහෝදරියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 7 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 2 ← අක්කඩ අක්කත්ත →