අක්ඛම

akkhama

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (නත්ථි ඛමා යස්ස) නොඉවසන, ඉවසීම් නැති, අසමර්ථ. පු. වීකුරුල්ලා. ඉ. (න+ඛමා) නොඉවසීම, ක්ෂමා නොකිරීම (පි. 19)

Digital Pāḷi Dictionary