අක්ඛාහත
akkhāhata
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අක්ඛ+ආ+හන+ත) අකුරෙහි ප්රවේශ කළ, අලවඞ්ගුවෙහි ගසන ලද “යං පන තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං ඡාරතතූනෙහි තං පවට්ටේසි. තං පවිට්ටිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති, තාවතකං ගනත්වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසි” (පි. 20)
Digital Pāḷi Dictionary
- akkhāhata adj frozen stiff; with a stuck axle [akkha + āhata]