අක්ෂරාගමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[අක්ෂර + ආගමය]
(ව්යාක.) නා. අමුතුවෙන් අකුරක් පැමිණවීම; බාහිර හෝ අභ්යන්තර සන්ධියක දී අකුරක් අමුතුවෙන් පැමිණවීම; අකුර ආගම වීම.