අක්ෂි පටලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ඇසේ පිහිටි සියුම් සිවිය (= conjunctiva).
2. නා. ඇසේ දෘෂ්ටිය ආවරණය කරන පටල රෝගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇසෙහි ඇති සියුම් සිවියක්/ඇසෙහි හටගන්නා රෝගයක්