අක්ෂෝභඅක්ෂර වින්යාස ශබ්දකෝෂයනා.ප්ර. ඇතුන් බඳින ටැඹ; ඇත් කණුව. – වි. නොකැලඹුණු; අකම්පිත (සං. අක්ෂොභ)අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 3 ← අක්ෂුධාව අක්ෂෞහිණිය →