අක්ෂෞහිණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකේ ඉලක්කම සහ බින්දු 11 කින් නොහොත් 42කින් නොහොත් 43කින් සමන්විත සංඛ්යාව.
2. නා. අංග සම්පූර්ණ මහා යුද සේනාව; ඇතුන් 21,870ක්, අසුන් 65,510ක්, රිය 21,870ක් සහ පාබළ 109,350ක් සහිත මහා සිවුරඟ සේනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අංග සම්පූර්ණ යුද්ධ සේනාව (සං. අක්ෂෞහිණි)