අකි

aki

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. ලක්ඛණෙ - සලකුණු කිරීමෙහි. අඞ්කෙති, අඞ්කයති, සලකුණු කෙරෙයි.
√ භු. ලක්ඛණෙ - සලකුණු කිරීමෙහි, අඞ්කති-ලකුණු කෙරෙයි. (පි. 22)