අකුධාතුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආදාහනයෙන් පසු ඉතිරි වූ, බුදුරජාණන් වහන්සේගේ උරයෙහි ඉදිරිපසින් හරස් ව පිහිටා තිබූ අස්ථිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුදුරදුන්ගේ උරයෙහි ඉදිරි පසින් හරස් අතට වූ ඇටය