අග්ඝිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පහන් ගස.
2. නා. මලින් හෝ පහනින් කළ සැරැසිල්ල.
3. නා. දාගැබ්වල සතර දිශාභිමුඛ ව තැනූ තොරණ; වාහල්කඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තොරණ; ඇගෑය (පා. අග්ඝිකා)