අග්නි භූ ධරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මුදුනේ විවරයකින් උණු අළු ලෝදිය ආදිය නිකුත් වන පර්වතය; අභ්යන්තරයේ තැන්පත් ව ඇති ලෝදිය කවර විටක හෝ විවරයකින් නිකුත් වීමට ඉඩ ඇති පර්වතය; ගිනිකන්ද.