අග්නි මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (ජ්‍යෝති.) නා. ගින්න සහිත ව භූමිකම්පා සිදු වන නැකැත් ඇතුළත් සීමා ප්‍රදේශය; පුස, කැති, විසා, බෙරණ, මා පුව පුටුව, පුවපල් යන නැකැත් අයත් මණ්ඩලය.
2. නා. පූජාව සඳහා මණ්ඩලාකාර ව තැනෙන ගින්න; ගිනි මඬල.