අග්නි මානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දැඩි උෂ්ණත්වය මනින උපකරණය; ඉහළ උෂ්ණත්ව මාපකය (=pyrometer).