අග්නි විද්‍යුතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්ඵටිකයක උෂ්ණත්වය සුදුසු පරිදි වෙනස් කිරීමෙන් එහි විවිධ කොටස්වල එකවර උපදින ධන හා සෘණ විදුලි ආරෝපණය (= pyro-electricity).