අග්නි ශාලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිනි පුදන ශාලාව; ගිනිහල.
2. නා. ගිනි තපින ගෙය; ගිනිහල් ගෙය.