අග්නි ස්තම්භනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගින්දරෙහි දැවෙන ස්වභාව මැඬ පැවැත්වීම.
2. නා. සූසැට කලාවලින් එකක් වන ගිනි-සිසිල් කිරීම.