අග්නි ස්තම්භයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගින්දරෙහි දැවෙන ස්වභාව මැඬ පැවැත්වීම.2. නා. සූසැට කලාවලින් එකක් වන ගිනි-සිසිල් කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 21 ← අග්නි ස්තම්භනය අග්නි ස්ථානය →