අග්ර දානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුද්ධත්වයට පැමිණීමෙන් පසු බුදුවරයකු ලබන පළමු දානය.
2. නා. අස්වැන්නේ පළමු කොටසින් දෙන ප්රථම දානය; නොඉඳුල් දානය.