අග්ර දූතයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුලින් ම දූත මෙහෙවරෙහි යෙදෙන්නා; ශ්රේෂ්ඨ දූතයා.2. නා. (ක්රිස්ති.) උසස් ගණයට අයත් වන දේව දූතයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 22 ← අග්ර දානය අග්ර දෙකක් ඇති →