අග්‍රේසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පෙරටුව යන; ඉදිරියට ගමන් කරන; පුරෝගාමී.
නා.ප්‍ර. ඉදිරියෙන් ගමන් කරන්නා; පුරෝගාමියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පුරෝගාමී; මූලික (සං. අග්‍රෙසර)