අඞ්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉලක්කම; සංඛ්‍යාව; 0 සිට 9 තෙක් ඕනෑ ම ඉලක්කමක් නිරූපණයට යොදන රූපය.
2. නා. ලකුණ; සටහන.
3. නා. පොත් සඟරා ආදියේ පරිච්ඡේදය/ කොටස.
4. නා. නාට්‍යයක ජවනිකාව

නා. අංකය.