අඞ්කයති

aṅkayati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අකි හෝ අඞ්ක √ චු. ලක්ඛණෙ, ලකුණු කිරීමෙහි,+ණය+ති) ලකුණු කරයි. (පි. 26)