අඞ්කුසකaṅkusakaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. මල්ගෙඩි ආදිය කඩන කෙක්ක, පොල් ආදිය කඩන අඞ්කුසාකාර යකඩ කෙක්ක. පු. අකුසු දරන්නා. (පි. 26)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 12 ← අඞ්කුස අඞ්කුසගණ්හ →