අඞ්කුසනය

aṅkusanaya

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සීහවික්කීඩිතාදි අර්‍ථනයත්‍රයට දිසාභූත කුසලාකුසල ධර්‍මයන් දිශාලොචන න්‍යායයෙන් බලාගෙන ඒ අලෞකික ධර්‍මයන් වෙන් වෙන්ව ගෙන අර්‍ථනයත්‍රයෙහි යෙදීම. (පි. 26)