අඞ්ගුලිමාල

aṅgulimāla

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අඞ්ගුලිමාල නමින් ප්‍රසිද්ධවූ බිහිසුණු පුරුෂයා, පෙර ඔහු අහිංසක කුමාරයාය. කොසොල් රජුගේ පුරොහිත බමුණාගේ පුතා, ගුරු පූජාව සඳහා මිනිසුන් 1000ක් මරා ඇඟිලි ගැනීමට සූදානම් වූ අහිංසක කුමරු, ඇඟිලි මාලයක් කරේ ඇත්තා. (පි. 27)

Digital Pāḷi Dictionary