අඟපසඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිරුරේ ලොකු කුඩා අවයව; අත් පා ආදි ශරීරයේ අංග; අංග ප්‍රත්‍යංග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.බහු. ලොකු, කුඩා අවයව; අංගප්‍රත්‍යංග