අඟුරු මැළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැල්වෙන අඟුරු ගොඩ; ගිනි ගත් අඟුරු රැස.
2. නා. සතුන් මරා පුලුස්සා කෑ අය හා මස් රස කර කෑ අය උපදින උස්සද නිරයන්ගෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැල්වෙන අඟුරු ගොඩ