අඟුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිශ්චල ජලයෙන් යුත් ගංගා වැව් ආදියෙන් යාත්‍රා කිරීමට සුදුසු වූ ද, ඔරු කඳන් දෙකක් සම්බන්ධ වන සේ ඒ මත ලෑලි ගසා සාදා ගැනෙන්නා වූ ද යාත්‍රා විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගංගා, වැව් ආදියේ යාත්‍රා කරන ඔරු විශේෂයක් (පා. සං. සංඝාට)