අචලතාප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. පරිවෘත්තික ක්රියා අනුව පරිසරයේ උෂ්ණත්වයට වඩා අධික ශරීර උෂ්ණත්වය ඇති; පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවන (=homoiothermic).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පරිසරයේ උෂ්ණත්වය වෙනස්වීම අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවන