අච්චුග්ගච්ඡති
accuggacchati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අති+උ+ගමු √ භු. ගතියං, යාමෙහි +ති ධාතුහුගේ අන්තයට ‘ච්ඡ’ ආදේශයි. අති+උග්ගච්ඡති) උස්ව නගී, ඉතා ඉහලට නගී. (පි. 29)
Digital Pāḷi Dictionary
- accuggacchati pr [ati > aty > acc + ud + gaccha + ti]