අච්ඡුපති
acchupati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+ඡුප √ තු. ඵස්ස, සිපගැන්මෙහි හෝ ස්පර්ශ කිරීමෙහි +ති) ස්පර්ශ කෙරෙයි, පිසදමයි, බාධා කරයි. (පි. 30)