අජ්ඣාරොහ

ajjhāroha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (අධි = අජ්ඣ+රුප) එක් පදාර්‍ථයක ස්වභාවය තවත් පදාර්‍ථයක් කෙරෙහි නගාලීම - අධ්‍යාරෝපණයකිරීම. (පි. 32)