අජ්ඣාහාරajjhāhāraසුමඞ්ගල පාලි ශබ්දකෝෂයපු. (අධි = අජ්ඣ+ආ+හර) අධ්යාහාර කිරීම, අවශ්යයෙන් කිවයුතු වූ පදයක් අමුතුවෙන් යොදා කීම, (පි. 32)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 22 ← අජ්ඣාහරති අජ්ඣිට්ඨ →