අජ්ඣොමද්දති
ajjhomaddati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අධි = අජ්ඣ+අව = ඔ+මද්ද. √ චු. මද්දනෙ, මැඩීමෙහි +ති) මිරිකයි. පාගයි පොඩිකරයි. (පි. 33)
Digital Pāḷi Dictionary
- ajjhomaddati pr crushes down; smashes down; tramples down [adhi > adhy > ajjh + ava + madda + ti]